කාම ලෝකයේ දුකට සැප යයි කියාගන්නා මිනිසුන් අතර එක්a උතුම් විශ්මිත මනුෂ්‍ය රත්නයක් කල්ප ගණනක් fම් සංසාරයෙa ඉපිද ඉපිද මැෙරමින්,ලෝaක සත්ත්වයාට අනුකම්පාවෙන් පාරමී ධර්ම පුරමින් බුද්ධත්වයට පත්වූ ෙස්ක. අප මහා තිලෝගුරු අමා මෑණින් වහන්සෙa ලෝක සත්ත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් උන්වහනසේ විසින්ම අවබෝaධ කලාවූ අකාලික වූ, ඒහි පස්සික වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කළසෙaක. එa සමයෙහි එa ධර්මය අවබෝධ කලාවූ ෙබාහෝ සත්ත්වයෝ සසර දුක් නිවන ලදී.බොහෝ කලකට පසු බුද්ධ පරිණිර්වාණයෙන් පසුව සාසනය රැක ගැනීමට බොහෝ පිරිස් උත්සහ ගත්හ. කෙසේ හෝ ඉන්දියාවේ ආරක්ෂිතව පැවති බුද්ධ සාසනය ශී% ලංකාවේ ආරක්ෂිතව ස්ථාපිත විය. අප මේවා ගැන කථා කරනqයේ බුද්ධ සාසනය රැක ගැනීම පිණිස ෙබෟද්ධයන් වශයෙන් අපට ඇති යුතුකමක් නිසාය. කාම ලෝකයේ මාරයාට මල් කඩමින් වහලුන් සෙa සිටින මිනිසුන් හට මේ බුද්ධ සාසනය ගැන කිසිදු තැකීමක් නැත. එසේ වුවමනාවක්වත් තිබේ නම් මේ පිරිහෙමින් යන බුද්ධ සාසනය රැක ගැනීමට වචනයකින්වත් උදව් කළ යුතුය. බෞද්ධයන් වශයෙන් අපට වුවමනාවකa හා අපෙන් ඉටුවිය යුතු යුතුකමක් ලෙස බුද්ධ සාසනය රැක ගැනීමට යම් ආකාරයකින් හෝ උත්සහ ගත යුතු යයි අපට හැඟුනෙන්a අප මේ වෙබ් අඩවිය පිහිටුවා ගත්තේ බුද්ධ සාසනය අපට හැකි ආකාරයට වචනයකින් හෝ ආරක්ෂා කිරීමටය. අපගේ වෙබ් අඩවිය මඟින් කාමයෙන් මත්වූ අන්ධවූ මිනිසුන්ගෙ නැණ පහන් දල්වන්නට ෙබාහෝ උත්සහ ගන්නෙමු!