අප මෙම වෙබ් අඩවිය ආරම්භ කරනු ලැබුවේ පිරිහෙමින් සිටින පුද්ගලයා තව තවත් පිරිහීමට නොදී නිර්වාණ අවබෝධයටත් දෙලොව දියුණුවටත් උපකාර වන දහම් කරුණු පිළිබඳව දැනුවත් කිරීමටයි.
මෙය පවත්වාගෙන යන අපගේ පිරිස
උදිත මාධව
විශ්ව නවාංජන
උදිත් මිහිරංග
චමෝත් සාරංග
ඔබට මෙම වෙබ් අඩවියෙහි ඇති දහම් කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් වේ නම් ඒවා
දුරකතන අංක- 0757386077 හෝ
Email-vishvanavanjana@gmail.com ට
යොමු කරන්න.
සසර නම් වූ බිහිසුණු කතරින් මිදී නිවන් දැකීමට සියල්ලෝ උත්සහ ගනිත්වා!